මීට ටික කාලයකට කලින් මාධ්‍ය හරහා කන වැකුනු පුවතක් ගැන මගෙත් අවධානය යොමු වුනා. මොකද පොඩි ප්‍රශ්නාර්ථයකුත් එක්ක මොකද්ද මෙදා පොටේ කරන්න යන්නෙ මෙ ගොල්ල කියල.
සාමාන්‍යයෙන් මම පාටලී චම්පික මැතිතුමාගෙ වෙබ් අඩවිය පැත්තෙ රවුමක් ගහනවා වරින් වර. ඒ ගම්න් මට මෙන්න මේ කියල දිගුව හරහා ගිහිල්ල කියවල බලන්න ලැබුනා එතුමා දස සිල් අනුගමනය කරල මොනවද එතුමගෙ ජීවිතයට ලං කර ගත්තේ කියන දෙය.

http://www.champikaranawaka.com/common/pdf/books/ehi_passiko.pdf